තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත සම්බන්ධයෙන් ප්‍රජා මුල සංවිධානවල නායකයින් දැනුවත් කිරීම අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා(තොරතුරු නිලධාරී,පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය) විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.
|
|
|
|
|
|