covid 1


පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයනත සම්බන්ධ කරමින්, දිස්ත්‍රික්කයම අවරණය වන පරිදි කොරෝනා මර්ධන දිස්ත්‍රික් කාර්යසාධන බලකාය පිහිටුවා මේවන විට එම බලකාය මගින් සුවිශේෂී කටයුතු රාශියක් සිදුකරමින් පවතී.

පොළෙ‍ොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය හේතුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩ සටහන්හි තොරතුරු



පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙනුවෙන්, කොරෝනා මර්ධන සඳහා ලබාදෙන එන්නත් ලබාදීම 2021.06.08 දින උදෑසන, දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් වන තමන්කඩුව හා හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්හි තෝරාගත් ග්‍රාම සේවා වසම් වලින් ආරම්භ කෙරිණි.

1

1

1

1

1

1


පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ක්‍රියාවලිය.

1

1

1

1

1

1

1

1

1

1