ශාරීරික හා මානසික සුවතාව වර්ධනය කිරීමේ අරමුණින් ශාරීරික සුවතා ව්‍යායාම වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.17 දින පෙ.ව. 6.30 ට පරාක්‍රමබාහු වැව් තාවුල්ලේදී ආරම්භ විය. මෙම වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් එදින ප.ව 3.30 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරීශ්‍රයේදී පැවත් වු අතර, එය සෑම බදාදා දිනකම පැවැත්වීටට කටයුතු යොදා ඇත.
|
|
|
|
|
|