ස්වශක්ති ණය යෝජනා ක්‍රමය - ණය මුදල් ප්රදානෝත්සවය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් හැට දෙනෙකු සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වන ස්ව ශක්ති ණය යෝජනා ක්‍රමයට අදාළව ප්‍රදාන මුදල ද සහිතව රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ රුපියල් කෝටි 3ක පමණ ණය මුදලක් ලබා දීමේ උත්සවය 2020.09.29 දින අරලගංවිල මහවැලි රංග ශාලාවේ දී පැවැත්විණි.